(ජයමාල් චන්ද්‍රසිරි)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.
අග්‍රාමාත්‍යවරයා තනතුරින් අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පලවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී ඇත.
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට
JAYASEKARA Monday, 09 May 2022 10:52 AM
මෙයාලානම් කන බොන අය නෙමෙයි. කෑම, බීම, ගෑස්, තෙල් ඕපපාතිකව ගෙදර පිළිකන්නේ පහළ වෙනවා ඇති...
siri Monday, 09 May 2022 10:55 AM
මෙහෙම පුළුවන්ද බංකොළොත් රට ගොඩගන්න..?
Kumara Monday, 09 May 2022 11:00 AM
මේ ඔක්කොම අපේ දේපළ, මුදල් හොරාකන හොර කපුවන්...
bandu Monday, 09 May 2022 11:09 AM
ආහාර නොමැතිව මිය යන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් තත්ත්වය දැකගත යුතුයි...
Bird Eye Monday, 09 May 2022 11:20 AM
මෙයාලා නම් එන්න ඇත්තේ වෙන ලෝකෙකින්...
Pradeep Kumara Monday, 09 May 2022 11:32 AM
අනේ පව්.. දවසේ පඩිය හොයා ගන්නනේ ඉතිං ඔය...!
Surain Monday, 09 May 2022 11:34 AM
ඔබ නොයන්නේ නම් ඔබ ආගම, ධර්මය අදහන්නකු නොවන්නේය. තණ්හාව, බලලෝභය මුල්බැසගත් මනසින් යුතු පුද්ගලයෙකි.
Barapathala Monday, 09 May 2022 11:37 AM
ඇයි මෙයාලා එහෙම කියන්නේ? එකම හේතුව හොරාට ගහපු 5000 කොළ මිටි ගණන් මෙයාලට ලැබුණු නිසා පින්වත...
Ajantha Monday, 09 May 2022 11:50 AM
බත් කන හරක්
saman Monday, 09 May 2022 11:54 AM
පළාත් පාලනවල වැඩිහරියක් හොර තක්කඩියන් ඉන්නේ. ඔවුන් හොරාකාපු සල්ලිවලින් සැප විඳිනවා.. අහිංසක මිනිස්සු බඩගින්නේ. මෙයා ගියොත් මේ අයට වැලේ වැල් නැහැ. ඒකයි මේ දඟලන්නේ.
Nimesh Monday, 09 May 2022 12:07 PM
මේ තමයි අපේ රටේ නූගත් වැඩිහිටි පරපුර..., මෙතෙක් කල් කපටි දේශපාලුවන් අපේ රට විනාශ කලේ මේ ගොල්ලන් හින්දා..!
Madhujith Monday, 09 May 2022 12:15 PM
මෙයාලට යන්න කියලා මුළු රටම කියන්නේ.. ගෝල්ෆේස් එකේ ඉන්න අය විතරක් නෙවෙයි.
fairoos Monday, 09 May 2022 12:32 PM
69 ලක්ෂයේ ඉතිරිවෙලා ඉන්න සෙට් එක වෙන්න ඇති... රටට මෙච්චර වෙලත් මෙයාලා තාම වහල්කමින් අත් ඇරලා නැහැ..