IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල

(විමුක්ති එස් රුද්‍රිගු)

විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව ඊයේ දැඩි කනස්සල්ල පළ කළේය

ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂක ෆාරිස් එච් හඩාඩ් මහතා නිල ට්විටර් ගිණුමේ සටහනක්  තබමින් "ශ්‍රී ලංකාව තුල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.

ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන් කඩිනමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ මාවතට බාධාවක් ව සිටී.එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය සංවර්ධන හවුල්කරුවන්ට තවත් දුෂ්කර කරයි"යැයි පැවසීය.  

 



අදහස් (2)

ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල

Kanthi Tuesday, 10 May 2022 12:07 PM

ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පාණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.

:       0       0

වහල්ලු දූපත Tuesday, 10 May 2022 02:15 PM

හිඟාකෑම තහනම්..... රට ගිනිබත්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 576 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site