(ඉන්දිකා රාමනායක සහ ලහිරු හර්ෂණ)
අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය අතරතුර කඳුළු කඳුළුගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
එම උප පොලිස් පරීක්ෂකවරයා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අවිය ක්‍රියාත්මක කිරීමට සූදානම් අවස්ථාවේ එම පිපිරීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත .
එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවිය අධික රත් වී තිබූ බවත් එම නිසා පිපිරීම සිදුව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කදුළු ගෑස් අවියක් පිපිරී එස්.අයි.මරුට