IMG-LOGO

චීන ජනාධිපති අසනීපෙන්

චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමීමේ 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' හෙවත් 'සරේබ්‍රල් ඇනියුරිසම්' නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

68 හැවිරිදි ජනාධිපතිවරයා, 2021 වසර අවසානයේ හිටිහැටියේ රෝහල් ගත කෙරුණි. ඔහු 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා යැයි වෛද්‍යවරුන් නිර්ණය කළේ එම අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

රෝගී තත්ත්වය සඳහා බටහිර ඖෂධ ලබා ගැනිම හෝ සැත්කම් සඳහා යොමු වීම හෝ ජනාධිපති ජින්පින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු යොමු වී ඇත්තේ සාම්ප්‍රදායික චීන ඖෂධ කෙරෙහිය.

සාම්ප්‍රදායික චීන ඖෂධවල ගුණය තමන් හොඳින් දන්නා බවත්, ප්‍රතිකාර සඳහා සාම්ප්‍රදායික චීන ඖෂධ භාවිතයට තමන් කැමැති බවත් ජනාධිපති ජින්පින් ඔහුගේ වෛද්‍යවරුන්ට පවසා ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (1)

චීන ජනාධිපති අසනීපෙන්

Rata Perata Wednesday, 11 May 2022 03:05 PM

කවුරු හරි එයට විරුද්ධ වුණොත් ඔලු පොඩිකර ගන්නවා කියලා මාසයයි ගියේ.. මේ වගේ ඒකාධිපතින්ට ඕක තමයි වෙන්නේ.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 39 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1583 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1702 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site