(යොහාන් භාසුර)
ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.
ගුවන් තොටුපළ සහ වරායයන්හි ප්‍රත්‍යන්ත පාලන කටයුතුවල නිරත ආගමන හා විගමන නිලධාරී රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, සෙසු මාධ්‍ය සහ පොදුවේ මහජනතාව අතර දැඩි අවධානයක් සහ සංවාදයක් නිර්මාණය වී ඇති බව ද ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි