IMG-LOGO

පාර්ලිමේන්තුව කැඳවීම මන්ත්‍රී ආරක්ෂාව තහවුරු කළ පසු

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා එම සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් තබනු ලැබ ඇත.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් ස්ථාවර නියෝග අනුව සභාව එදින අනිවාර්යෙන්ම රැස්විය යුතුවේ. මෙනිසා පාලිමේන්තුව එදින කතානායකවරයා සහ සභානායකවරයා පමණක් සහභාගිවී රැස්වී කල්තැබීමටද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ.

 



අදහස් (3)

පාර්ලිමේන්තුව කැඳවීම මන්ත්‍රී ආරක්ෂාව තහවුරු කළ පසු

samantha Wednesday, 11 May 2022 10:28 AM

ආරක්ෂාව නැතිකරගත්තේ කවුද? පොහොට්ටු නායකයෝ සහ ප්‍රාදේශීය නායකයෝ නේද? පොහොට්ටුවේ සාමාජිකයෙක් කියන්නවත් දැන් ලැජ්ජයි නේද?

:       0       5

siri Wednesday, 11 May 2022 11:29 AM

ඇත්තටම නායකයන්ගේ බලලෝභීකම සහ තක්කඩිකම නිසා අද පාක්ෂිකයින් අමාරුවේ වැටිලා..

:       0       1

nanda Wednesday, 11 May 2022 11:57 AM

ලොක්කා කරපු වැබෙන් පොඩ්ඩෝ අමාරුවේ වැටිලා නේද? ලොක්කට අවුලක් නැහැ. පොඩ්ඩන්ට පවු ගෙවන්න වෙලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 572 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site