(නිමන්ති රණසිංහ)
දේශපාලන බැදීම් නොසලකා හරිමින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පලිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලික් කර ඇත.
සම්මුතියක් තුළින් දේශපාලන ස්ථාවරත්ව යථා තත්වයට පත් කිරීමට මෙන්ම ව්‍යවස්ථානුකූලව ආර්ථික අර්බුදය විසදීමටත් තමන් ගත යුතු සියලු උත්සාහයන් ගන්නා බවද ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙ පණීවිඩයෙ සඳහන් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සන්සුන් වන්නැයි ජනපති ඉල්ලයි