දෙහිවල වෙඩි තැබීමේ පැදිකරු අත්අඩංගුවට දෙහිවල දුම්රිය පොල පාර අසල සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි 03 October 2025
මහින්ද - උපතිස්ස - ගුණසේන වාද්‍යාභිමානී සම්මාන ලබති ප්‍රවීණ සංගීත වාද්‍ය ශිල්පීන් වන මහින්ද බණ්ඩාර, උපතිස්ස පෙරේරා සහ ඩී.ඩී. ගුණසේන යන මහත්වරු අගයමින් ‘වාද්‍යාභිමානී‘ ප්රණාම සම්මාන පිරිනැමීය. 03 October 2025
ජනපති මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 03 October 2025
දරුවන්ට දඬුවම් කිරීම ගැන පනත නීතියක් ලෙස සම්මත කර නෑ දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර නොමැති යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 03 October 2025
හොරට කිරිමැටි ප්‍රවාහනය කළ ලොරි 5ක් අල්ලයි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ආකාරයෙන් කිරිමැටි ප්‍රවාහනයේ යෙදුණ ටිපර් රථ පහක් සමඟ එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 03 October 2025
නාමල් තාජුදීන්ගේ ආත්මයට සාධාරණයක් ඉල්ලයි සාධාරණ පරීක්ෂණයක් පවත්වා තාජුදින්ගේ ආත්මයට සාධාරණය ඉටු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික 03 October 2025
පොහොට්ටුව රකින්න ගිහින් සජිත් පඹ ගාලක පොහොට්ටුවේ නායකයන් රකින්න ගොස් සජිත් ප්‍රේමදාස මහතා අද පඹ ගාලක පැටලී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා පැවසීය. 03 October 2025
මනුෂගේ ඇප ඉල්ලිමට අල්ලස විරුද්ධ වෙයි ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්හිදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගොනු කළ පෙත්සම ලබන 08 දින විමසීමට 03 October 2025
‘දඹුල්ල තන්ඩර්ස්‘ හිමිකරුට අධිචෝදනා ගොනුකරයි එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය අද පැවසීය. 03 October 2025
ඇමතිලා දෙන්නෙක් අහසින් බේරෙට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පියවරක් ලෙස බේරේවැව සහ කටුනායක අතර ගෘහස්ථ ගුවන් ගමන් අද ආරම්භ කෙරිණ. 03 October 2025
ලෝක බැංකුවත් මැතිසබයේ ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිතයෝ කණ්ඩායමක් 25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ. 03 October 2025
අභයගිරියේ කැණිම්වලින් දුර්ලභ ඛනිජ රැසක් හමුවෙයි සියවස් දහයකට අධික කාලයක් මුළුල්ලේ පිළිසකර නොකර තිබූ අභයගිරිය චෛත්‍යයේ නැගෙනහිර පොකුණෙහි සිදු කරන කැණීම්වලින් ඉතාමත්ම දුර්ලභ ගණයේ ඛනිජ වර්ග රැසක් හමුවී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. 03 October 2025
කෝටියක ජංගම දුරකථන-සුවඳවිලවුන් සමඟ 4ක් දැලේ රේගු බදු නොගෙවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනා ජංගම දුරකථන, සුවඳ විලවුන් ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 03 October 2025
වෑන් රිය ගසක වැදී අයෙක් මරුට :5කට තුවාල තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) අලුයම වෑන් රියක් ගසක හැපි සිදු වූ අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 03 October 2025
පහුගිය වසරතුනේදී ළමුන්ට එරෙහි අපරාධ 8,429ක් ළමුන්ට එරෙහිව පසුගිය වසර තුන තුළදී ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8, 492ක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. 03 October 2025
ඉන්දියන් බීඩිකොළ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ද සමඟ කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 03 October 2025
මේ බිළිඳා කාගෙ දෝ : නර්ස් ගෙදරින් ඇහුලුවෝ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිවස ඉදිරි පස බෑගයක අසුරා දමා ගොස් තිබූ දිනක් පමණ වයසක බිළිදියක් හමු වී ඇතැයි මහව මූලස්ථාන පොලිසිය කියයි. 03 October 2025
පද්මේගෙ තවත් ගිනිඅවියක් -මැගසිනයක් සොයාගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 03 October 2025
කොළඹ පොත් දැක්මට ජනගගක්: දැනටම ලක්ෂ 2කට කිට්ටුයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය. 03 October 2025
ළමා දිනය සමරන්න සිසුවෝ 4ක් පාසලට අරක්කු ගෙනත් ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 03 October 2025
මහීපාල බිරියගේ වැව් රක්ෂිතයේ හෝටලය කඩා දමයි උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය. 03 October 2025
පොලිස් නිලධාරියා යට කරන්න හැදූ මත් ජාවාරමා වසර 15 හිරගෙට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට හානි කරන අපරාධකරුවන්ට උසාවියෙන් කිසිඳු සමාවක් නැතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකු කාරයට යටකර මරා දැමීමට තැත් කළ මත් ජාවාරම්කරුවකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් පැවසුවාය. 02 October 2025
ආර්එම්වී කනතෝරුව කියන්නේ වංචා දූෂණ පිරුණ යෝධ කැලෑවක් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. 02 October 2025
නිධානයකින් ගත් මැණිකක් විකුණන්න ගිහින් මාට්ටු නිදානයකින් ලබා ගත්තේ යැයි සැළකෙන මැණික් ගලක් යැයි සැකකටයුතු ගලක් විකිණීමට සූදනමින් සිටි පුද්ගලයන් තිදෙනකු නොරොච්චෝල පොලිසිය කල්පිටිය තිහලිය ඒත්තාල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත. 02 October 2025
හොර දේපළ රාජසන්තක කරන අලුත් ක්‍රමයක් ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’යටතේ පුද්ගලයෙක් වරදකරු නොකර ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බවත් එවැනි දේපළ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (2) පැවසීය. 02 October 2025
‘‘අපේ පොරොන්දුව අපි දෙනවා‘‘ වතු කම්කරුවන්ට රුපියල් 1700 ක් දෙනව කියල අපේ රජයෙන් පොරොන්දුවක් දුන්නා. අනිවාර්යෙන් ඒ මුදල අපි ලබා දෙනව. දැනට ලැබෙන 1350 ට තව රුපියල් 350 ක මුදලක් වැඩි කරන්න වතු සමාගම් රජය සාකච්ඡා කරල තියෙනව. වතු සමාගම් ඒ සඳහා සාධනීය විසඳුමක් ලබා දෙනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය. 02 October 2025
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය 02 October 2025
’’SVAT අහිමි කරන්න එපා’’ අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් SVAT අහිමි කරන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ - නියෝජිතයන් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) කොළඹදී ඉල්ලීමක් කළේය. 02 October 2025
වඳුරු ලෙඩේ මිනිසාටත් බෝ විය හැකියි වනජීවි දෙපාර්මේන්තුව මගින් වදුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය. 02 October 2025
ෂාරුක් ඉන්දියානූ බිලියනපතියන්ගේ ලැයිස්තුවට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රථම වතාවට බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වී ඇත. 02 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026