සිව් දරු මව මරා කලපුවේ සඟවලා අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිව්දරු මවකගේ සිරුර නොරෝච්චෝල ශේතපොල කලපුවේ තිබී හමු වූ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 26 August 2023
බස් - බස් ගැටී හයක් රෝහලට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට රන්කෝවිට කඹුරාදෙණිය හන්දියේ දී අද හවස බස් දෙකක් ගැටී සිදු වූ අනතුරකින් 6 දෙනකු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසයි. 26 August 2023
ඉන්දියාවේ දුම්රියක ගින්නක් 10 ක් මරු: 20 ක් රෝහලේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනිගත්තේය. 26 August 2023
ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම් ‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථක සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. 26 August 2023
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි 26 August 2023
වෑන්-යතුරු පැදි අනතුරින් දැරියක් මරුට ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ කනත්ත හන්දියේදි සිදුවු වෑන් රථ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දැරියක් අද (26) අළුයම මිය ගිය අතර එම යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා තවත් දැරියක් තුවාල ලැබු බව වරාය පොලිසිය කියයි. 26 August 2023
අනංගයන් තවත් පිරිසකට වැඩ වරදින හැඩ පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. 26 August 2023
නියඟයට සහාන ගන්න කෝටි 10,000 ආභරණ උකස් පොළට අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ. 26 August 2023
සංගිතය අස්සේ වලියක් පාලින්දනුවර මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීත සංදර්ශනයක් අතර සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබී අයකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 26 August 2023
හැටේ ඇවිත් අඩි 50ක් ප්‍රපාතයේ හැටන් සිට ලිදුල දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු තුවාල ලබා ඇත. 26 August 2023
ඉදිරි මාස තුනකට බිත්තර ආනයනයට අවසර බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 26 August 2023
අදත් වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2023
මොරගහකන්දත් හිඳෙයි පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. 26 August 2023
බේරේ වැව සුවඳ කරන්න සමාගමකට පවරයි කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. 26 August 2023
බොරු සහතික දී ඩී.ජී වෙලා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර දොළහකට වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 25 August 2023
පෙර පාසල් ගුරුවරුන්ට වැටුපක් පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 25 August 2023
අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) වීදි සංචාරය කිරීමට යෙදුණි. 25 August 2023
දුම්රිය පාපුවරුවේ ගිය අයෙක් සංඥා කුලුනක ගැටෙයි මරදාන සිට හික්කඩුව බලා අද (25) පස්වරුවේ ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කුලුනක ගැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 25 August 2023
ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් අද (25) යොමු කර තිබේ. 25 August 2023
ශ්‍රී ලංකාවට අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියමක් ශ්‍රී ලංකා සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් වසර 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ සහ වසර 2040 වනවිට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම අද (25) එළිදැක්වීය. 25 August 2023
සාමාන්‍ය පෙළ ඇගයීම් කරන ගුරුවරුන්ට දෙදින නිවාඩුවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරතව සිටින විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ලබන සඳුදා සහ අඟහරුවාදා (28 සහ 29) දෙදින රාජකාරී නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 25 August 2023
මැතිසබේ කතුන්ට හදි කළැයි තවත් සල්ලාලයකුගේ වැඩ තහනම් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (25) එහි තවත් සේවකයකුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසෙයි. 25 August 2023
බණ්ඩාරවෙල ඝාතනයේ සැකකරු අල්ලන්න මහජන සහය පතයි බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතතනය කර පලාගොස් සිටින ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. 25 August 2023
දුම්රිය විදුලි කාර්මිකයෝ වර්ජනය අවසන් කරති දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (25) පස්වරුවේ අවසන් කළ බවත් ඔවුන් අද පස්වරු 4.00 ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 25 August 2023
ගිනි අවි නඩුවෙන් ශානි ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිප 25 August 2023
සිව්දරු මව රිය අනතුරින් මරුට අනුරාධපුර මිහින්තලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී අද (25දා) දහවල් සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 25 August 2023
නිවාඩු නොදුන් නිසා පොතේ ලියා පීසී ගෙදර ගිහින් රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 25 August 2023
කුසල් පෙරේරාට ‘කොවිඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 August 2023
ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට ලෝකයේ පළමු අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමිය තුල පිහිටි පොකුණු ඇතුලු ජල මූලාශ්‍ර, මේ දින වල පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමත් සමග බීමට ජලය සොයා, මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැක ගත හැකිය. 25 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026