(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී අද (12) පැවති පළමු වටයේ 10 වැනි තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 134 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.
මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ තරග දෙකකදී පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ.
මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානු පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 7 ට 311
(කුවින්ටන් ඩී කොක් 109, රෙසල් වෑන්ඩර් ඩුසේන් 26, ඒඩන් මක්‍රම් 56, හෙන්රිච් ක්ලාසීන් 29, මාකෝ ජැන්සන් 26, මිචෙල් ස්ටාක් 53/2, ග්ලේන් මැක්ස්වෙල් 34/2 )
ඕස්ට්‍රේලියානු පිල ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 177
(ස්ටීව් ස්මිත් 19, මානස් ලැබුෂේන් 46, පැට් කමින්ස් 22, මිචෙල් ස්ටාක් 27, කාගිසො රබාඩා 33/3 මාකෝ ජැන්සන් 54/2 කේෂාව් මහරාජ් 30/2)
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාව ලකුණු 134 කින් ඕස්ට්‍රේලියාව පරදවයි