(ඉන්දිකා රාමනායක)
කූඨ ලේඛණ හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳ පොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක වරයකු, ස්වේඡා සංවිධානයකින්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී , ඖෂධ නියාමන අධිකාරියෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙම පැමිළිණි ඉදිරිපත් කර ඇති බවද හෙතෙම පැවසීය.
මේ සම්බනධයෙන් යම් හැදෑමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.
නිලධාරීන් ප්‍රකාශ සටහන් කරමින් , ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කූඨ ලේඛන හදා ගෙන්වූ ඖෂධයකට සී.අයි.ඩී යට පැමිණිලි 5 ක්