තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා අද (15) මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 15 October 2023
කුසල් මෙන්ඩිස් නායකත්වයට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් අද (15) පෙරවරුවේ පැවැසීය. 15 October 2023
පොලීසියට පාට් දැමු තරුණයාට වැඩ වරදී අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් කුරුන්දන්කුලම ප්‍රදේශයේපිහිටි නිවසකට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයෙකු ට පරුෂ වචනයෙන් බැණ වැදී තරප්පු පෙළ න් බිමට තල්ලු කළ බව කියන තරුණයකු එම අවස්ථාවේදී ම සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. 15 October 2023
සවස දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 October 2023
කොස්ලන්දේ පවුල් 244ක් ඉවත් කරති පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය. 14 October 2023
ත්රිරොදය පෙරළී කතක් මරුට:තුනක් රෝහලට දෙණියාය නාථගල මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටී සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙණියාය පොලීසිය කියයි . 14 October 2023
ගාසා තීරයේ යුද උණුසුම තවත් වැඩි වේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසුවේය. 14 October 2023
දසුන් වෙනුවට චාමික ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානකගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ආදේශ කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය. 14 October 2023
ඉන්දියාවට කඩුලු 7 ක පහසු ජයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස අහමදාබාද්හිදී අද (14) පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලූ 7 කින් පාකිස්තානය පරාජය කරමින් පහසු ජයක් ලැබූහ. 14 October 2023
ජනපති කැමරා වැඩ බලන්න යයි CameraLK ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැබු “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ එක් විය. 14 October 2023
සම්මත වූ පනත් ගොඩක අඩුපාඩු ගොඩක් පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 14 October 2023
හිටපු නියෝජ්‍ය කතානයකවරයකුගේ නිවෙසින් ගිනි අවි සහ අත්බෝම්බ වැල්ලවාය එකේ කනුව ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායකවරයකුට අයත් නිවසක සහ ඉන් පිටත තිබී ගිනි අවි සහ අත් බෝම්බ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 14 October 2023
නවසීලන්තයට නව රජයක් නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහමි විය. 14 October 2023
දමන පිය පුතු දෙපළක උණ්ඩ සහ ගිනි අවි සමග මාට්ටු දමන පොලිස් වසමට අයත් තිඹිරිගොල්ල වයි.එස්.එස්. ගම්මානයේ නිවසක තිබී ගිනි අවි උණ්ඩ සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. 14 October 2023
බලන්ගොඩ කල්තොට මාර්ගයට ගල් පෙරලේ බලන්ගොඩ කල්තොට හරහා කතරගම දක්වා ඇති මාර්ගයට කල්තොට බෙල්ලන්ගල ප්රදේශයේදිි ගල් පෙරලිම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල විය. 14 October 2023
‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (12) රොබෝ යානයක් පිටත් කර හැරියේය. 14 October 2023
ඉන්දියාව සහ කන්කසන්තුරේ බෝට්ටුවෙන් යා කරයි ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ විය. 14 October 2023
දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි? ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ. 14 October 2023
පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ඉදිරි දිනවල යොමු කරනු ලැබීමට නියමිතය 14 October 2023
දුම්රිය සේවක යහ සාධක සංගමයේ අයථා ක්‍රියාකාරකම් රැසක් එළියට ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ මහා සභා රැස්වීම වාහාම පැවැත්වීමට සහ කතරගම ’සුමග’ විශ්‍රාම ශාලාව සම්බන්ධයෙන් විගණනයක් වහාම කිරීමට යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පැවැත්වූ විගණනයේ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. 14 October 2023
දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව පිටවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 14 October 2023
ජනතා විප්ලවයේ උද්ඝෝෂණයක් යක්කලදී ’’නිර්පාක්ෂික නිරායුධ අරගලය ජනතා විප්ලවයක් කරා ’’ යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් යක්කල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 14 October 2023
අයවැය ගැන ’’පේරෙන්’’ හෙළිදරව්වක් මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 14 October 2023
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ. 14 October 2023
කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. 14 October 2023
අද සවස දෙකෙන් පසු පළාත් රැසකට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 October 2023
ප්‍රසන්න විතානගේ ගේ පැරඩයිස් සිනමා පටයට ජාත්‍යාන්තර සම්මානයක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ‘‘ජීසොක් අන්තර්ජාතික‘‘ සම්මානය හිමිකර ගැනීමට ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ සමත් වී ඇත. 14 October 2023
ජනපති චීන ගමනින් පසු පරිසර ඇමැති පත් කරයි පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇත. 14 October 2023
නාන්න ගිය අලියා පඩිපෙළින් වැටිලා නවගමුව මාපිටිගම පාලම අසලින් කැළණි ගඟේ දිය නෑවීමට රැගෙන ආ අලියකු අඩි 20 ක් පමණ පහලට ඇද වැටීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 14 October 2023
ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ. 14 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026