IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව  දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කීය.

සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 

 



අදහස් (8)

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’

අජිත් Thursday, 30 November 2023 01:28 PM

අසරණ රෝගීන්ව. මරණය කරා තල්ලු කරන. මේ වගේ මිනීමරු. අපරාද කරන සෞක්‍ය අංශ වල ඉන්න මේ මිනීමරුවන්ව. පමණක්වත් මරණීය දණ්ඩනය ලබාදී. එල්ලා මැරුවොත්. හැකි ඉක්මනින්. ඔය වැරදි නවතීවි. නැති නම් කවදාවත් මේ අපරාද වැලැක්විය නොහැක මොකද ලංකාවේ එවුන් මරණයට ඇරෙන්න වෙන කිසිම දඩුවමකට බය නැත

:       0       35

Nimal Thursday, 30 November 2023 02:12 PM

ඊට පස්සේ මම රටම විනාශ කළා

:       1       23

Lelwala Thursday, 30 November 2023 02:58 PM

තමන් අකමැති නම් තමන්ට එය ප්‍රතික්ෂේප කිරිමට හැකියාවක් නොමැති වීම තමුන්ගේ නිවට කමකි.

:       1       22

P.d goonawardena Thursday, 30 November 2023 03:11 PM

අනේ උඹ බබා.....

:       0       23

HELAYA Thursday, 30 November 2023 04:15 PM

මාව ජනාධිපති කළේ... ජනතාව නැත්තටම නැති කරන්න.

:       0       0

ජේ ආර් ජයවර්ධන Thursday, 30 November 2023 04:52 PM

දොරටු පාලකයෙක්ව රජෙක් කරලා තව පොඩ්ඩෙන් රට නැත්තටම නැති කරලා දානවනේ

:       0       1

ලුම්බිණි Friday, 01 December 2023 04:49 AM

දැන් නම් හොඳටම පිස්සු.

:       0       1

හිටංපාල සිරිසේන Friday, 01 December 2023 01:55 PM

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.. අන්තිමට සෞඛ්‍යයයි, රටයි දෙකම නැත්තටම නැති කරලයි තවත් කෙකර ගගා ඉන්නේ ... හා නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site