IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සෞඛ්‍ය ලේකම්ට දෙමසකට පෙර අනතුරු ඇඟෙව්වා’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඖෂධ සමඟ සෙල්ලම් කරන්නට එපා යැයි තමා සෞඛ්‍යය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මීට මාස දෙකකට පෙර පැවසුවේ යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

චන්ද්‍රගුප්ත ඔයා මේකට අත ගහන්න යන්න එපා,මේක භයානක වැඩක්.මේ ඖෂධ සමඟ සෙල්ලම් කරන්න යන්න එපා. එතැන ඉන්න වෛද්‍යවරුන්ට ඒක තීන්දු කර ගන්න දෙන්න.එහෙම නැති වුනොත් ඔයා නතර  වෙන්නේ හිරේ ගිහින් යැයි තමා සෞඛ්‍ය ලේකම්වරයා අමතමින් පැවසූ බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අද එතුමා හිරේ යන්න පෙර රෝහල් ගත වී තිබෙන බව ද රාජිත සේනාරත්න මහතා කීය.



අදහස් (3)

‘සෞඛ්‍ය ලේකම්ට දෙමසකට පෙර අනතුරු ඇඟෙව්වා’

rattu Thursday, 30 November 2023 02:13 PM

ඔයා නටපු නාඩගම් කාටවත් අමතක නැහැ

:       5       21

සුගතන් Friday, 01 December 2023 07:42 AM

එයා නැටුවෙ තමුන්ගෙ බෙර පදේට නිසා තමයි එඑයාට එහෙම වැරදුනානම් වැරදුනේ කියලා ජනතාව දන්නවා දැන් ඔහේ වැරදි බෙර පදයක් ගහල නැට්ටුවට වැරදුනාම ඔහොම කීම හරිම අසාධාරණයක් බං

:       0       0

Bamunuarachchi Friday, 01 December 2023 05:38 AM

Set a thief to catch a thief කියලා ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. එනිසා රාජිත කියන දේවල්වලටත් ඇහුම්කන් දෙන්න. උසාවිවලින් මෙයාට මැඩල් දීලා තිබෙන්නේ....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site