(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්තව රාජකාරි කරනපොලිස් සැරයන් එච් . ජයලත්( 5016)මහතාය.
වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයා ට අයත්ජංගම දුරකථනයක් නාරහෙන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ් පතක් සහගමන් බලපත්‍රයක් ද තිබී පොලිසියට හමුවී ඇත.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලණි පාලමට වැටුණු සැරයන් අතුරුදන්