ජනතාවට ස්තූතියි ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 22 September 2024
දෙවෙනි මනාපෙට අමතර වැය බරක් ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 September 2024
හඟුරන්කෙත සජිත්ට හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23309 කි. 22 September 2024
රඹුක්කන අනුරට රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානායක මහතා දිනා ගත්තේය. අනුරකුමාර මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 26012කි. 22 September 2024
මිරිහානේ පුද්ගල ඝාතනයක් මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි. 22 September 2024
දොඩන්ගස්ලන්ද අනුරට දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28051 කි. 22 September 2024
දෙනියාය අනුරට දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි. 22 September 2024
දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය. 22 September 2024
කොත්මලේ සජිත්ට කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 270 කි. 22 September 2024
ලග්ගල සජිත්ට ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 24828 22 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026