
(අංජුල මහික වීරරත්න)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.
හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙතද,අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙතද මාසයක නිරෝධායන කාලයක් සඳහා යොමු කර ඇති අතර මසකින් පසු එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැරුද්දක් නොකරපු සත්තු ජීවිත කාලය පුරාවටම කූඩුවක හිරකර තිබීම මොනතරම් තිරිසන් කමක් ද?
කල ගුණ සලකන්න ලංකාවෙන් මයිනෙකුයි කපුටෙකුයි යවමුද?
මිනිසුන්ගේ මන දොළ පිරවීමට අහිංසක සතුන් සිර කර තැබීමත් වද හිංසා කිරීමත් නවතමු
ලඟදීම හයිනා පොල් කෑවා කියයි. වළහා බත් කෑවා කියයි
මේ සත්තුන්ට දෙයියන්ගේම පිහිටයි .
මෙහේ ලොකු බූරු පුතෙක් සහා පුතානෝ දේපලක් ඉන්නවා.. ළගදිම රිදියගමට එයි. උබලව ෆොටෝ ගන්න.. අමතක නොවන පාඩමක් උගන්නපල්ලා..
දියවන්නාවේ 159 කොහාටද යවන්නේ ?