
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජකාරියට යන මුවාවෙන් ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව, පියා සහ තවත් කොස්තාපල්වරයෙකු ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලාස්ථාන පොලිසිය කියයි ‘
එම සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්තාපල්වරයාට පලායාමට සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා යටතේය’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා අකාරයටම අපරාධ කර සැඟවී සිටින ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහ දේශපාලනයට සම්බන්ධ අයගේ පවුල් වල අය අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?
යකාගේ නීතිය, සුනක පොලීසිය ලොක්කොන්ට එක නීතියක් පොඩ්ඩොන්ට එක නීතියක්
කැකිල්ලේ රජු සමයයි මේ. අනේ වයසක දෙමව්පියන් කුමක් කාරන්නද? ඇයි ඒගොල්ලෝ පීඩාවට පත්කරන්නේ වැරදිකරු අල්ලා ගන්න බැරිවුනාට. අනිත් විදිහට නීතිය ඉදිරියේ පුද්ගල්‍යි තිදෙනෙකු බව නොවැටහෙන්නේද? මේක අනීතික වැඩක්
කොහොමද ඕවා චෙක්-ඉන් කවුන්ටර් වලින් ගෙනියන්නේ? අපේ බෑග් වල නම් සමහර දේවල් අතට අරගෙනත් බලනවා
ඔහු ගමන් කළ ගුවන් සමාගමේ සභාපතිවරුන් නොවන්නේ ඇයි?
යකෝ අර අහිංසක දෙමව් පියන් මොනවා කරන්නද?