
(අංජුල මහික වීරරත්න)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය.
ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව සිදු කෙරිණි.ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ජනාධිපතිතුමා නිල සංචාරයකදී හොඳ ඇඳුමකින් සැරසී සිටිය යුතුයි. JVP AKD නෙවෙයි මෙතන ඉන්නේ රටේ ජනාධිපති. තනතුරට ගරු කරන්න හෝ සංචාරය නොකරන්න, මන්ද ශ්‍රී ලංකාවේ ඔබට ඡන්දය දුන් 1/3 ට වඩා අඩු නමුත් ඔබ ශ්‍රී ලංකා නියෝජනය කරන බව මතක තබා ගන්න. නිල සංචාරයකදී හොඳ ඇඳුමක් අඳින්නේ කෙසේදැයි කාටහරි කියන්න පුළුවන්ද මේ ගැමියාට.
අසේල, අනේ ඔයා වගේ හීනමාන කාරයෙක්, කොහොමද විලි වැසෙනව නම් ඇඳුමක හොඳ නරක කියන්නෙ. මෙච්චර කල් ඩීසන් විදියට ඇඳුම් ඇඳපු අය කරපු හරිය මදිද? හොඳට ඇඳල ආපු සිංගප්පූරු පුරවැසියෙක් මහබැංකුවට කෙලිය. අපි අත්හදාබැලීමක් ලෙස මේ සරල මනුස්සට අවස්ථාවක් දෙමු කෙඳිරි නොගා, වෙන අඩුපාඩුවක් ඇදයක් හොයමුද?
ඇඳුම හොඳයි වරදක් නෑ එයාට ගැළපෙන ඇඳුම් ඇඳලා තියෙන්නේ