‘ජනතා කැමැත්තට ගරු කරනවා ‘ දීර්ඝ හා දුෂ්කර මැතිවරණ කඳවුරකින් පසු මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලි බවත් ශ්‍රී ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතා තෝරා ගැනීමට ගත් තීරණයට ගරු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේය. 22 September 2024
ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 22 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026