
(යොහාන් භාසුර)
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ.
අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේරහැරට බලපත්‍ර ගන්න , අලුත් කරගන්න යන අයට පැය කිහිපයක්ම රැඳී සිටීමට වන හෙයින් එතන තියෙන කැන්ටිමට ගියහම ගිනි ගණන් අය කරනවා. ජනතාව සුරාගෙන කනවා. කැන්ටිමේ තේ එක හෝටලයේ මිල පරද්දනවා. මේගැන අවධානය යොමු කරන්න.