නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.