ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්රකාශ කිරීම, ගණන් කිරීම, ප්රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පවසයි.