IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙකි.

පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන්  ගැලණිගම හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී හොරණ දෙස සිට අපරික්ෂාකාරී අයුරින් වෙනත් වාහන කිහිපයකට ඉස්සර කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථය නවතා රියදුරු කැඳවා නීති මගින් කටයුතු කිරීමට සූදානම් වීමේදී ඔහුගෙන් මත්පැන් ගඳ වාහනය වු බව පොලිසිය කියයි.

ඒ වන විට බස් රථය මගින් 40 කට අධික පිරිසක් ගමන් කරන්නට වූ බැවින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කරුණු පහදා දී වෙනත් බස් රථයක නන්වා පිටත් කර හැරීමට කටයුතු කිරීමට සැලසූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට

fairoos Sunday, 11 May 2025 06:07 PM

ලයිසන් එක අවුරුද්දක් අත්හිටුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2040 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 718 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site