(රංජිත් රාජපක්ෂ)
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.
මෙම අනතුරින් කාන්තාවන් 06ක් ඇතුලු 22ක් ජීවිතක්ෂයට පත් වී ඇත. පොලිසිය සහ යුද හමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් බස් රථය ගොඩ ගනු ලැබීය.
අනතුරින් මිය ගිය 21 දෙනාගෙන් හදුනාගත් මළ සිරුරු පශ්චාත් මරණ පරෟක්ෂණය සදහා නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වෙත යොමු කළ බව කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එච්.එස්. හේවකුඹුර මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ප්‍රපාතයට වැටුණු බසය ගොඩ ගනී