අවමංගල රියෙන් වල් ඌරු මස් ඇදලා වල් ඌරු මස් ප්‍රවාහනය කළ අවමංගල රථයක් හා සැකකරුවකු හම්බන්තොට වනජිවී නිලධාරින් විසින් හම්බන්තොට කටුවැවදී අත් අඩංගුවට ගත් බව වන 22 January 2017
කරීනා නැවතත් වැඩට vබොලිවුඩයේ අලූතින්ම මව් පදවිය ලැබූ කරීනා කපූර් ඛාන් නැවතත් සිය වෘත්තියට පිවිසෙන දිනය එළඹෙන තුරු සිටින්නේ ආශාවෙනි. ඇගේ පුතු තායි 22 January 2017
ඉන්දියාවේ ගොන් පොර තහනමට ලංකාවේ විරෝධතා ඉන්දියාවේ ජල්ලි කට්ටු නමැති ගොන් පොර ක්‍රීඩාව තහනම් කිරීමට එරෙහිව ත්‍රිකුණාමල දෙමළ ජනයා අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ. හින්දු 22 January 2017
තොරතුරු පනත ගැසට් කරයි තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනය රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව පෙබරවාරි 3 වැනිදා සිට තොරතුරු පනත 22 January 2017
ජනතාවගේ අත්පොලසන් අපිට වාසනාවක් නලීන් පෙරේරා ප්රමුඛ මේරියන්ස්ලා ප්‍රාසාංගික වේදිකාවට කවදත් අලූත් අත්දැකීමක් දායාද කළ සංගීත කණ්ඩායමකි. මේරියන්ස්ලා ගෙනා ව 22 January 2017
සුපිරි ඛාන්ලා දෙදෙනෙක් එකම චිත්‍රපටයේ අවුරුදු 21 කට පෙර නිර්මාණය වූ කරන් අර්ජුන් චිත්‍රපටියේ නව නිර්මාණය කරනු ලබන්නේ රිතික් රොෂාන්ගේ පියා රාකේෂ් රොෂාන් විසිනි. එහි ප 22 January 2017
කරළියේ රජ කරන අලූත් නාට්‍ය දෙක උදේ ඉඳන් හවස් වෙනකන්ම ගිනියම් වුණු අහස් කුසේ කරක් ගහපු නාට්‍ය පක්ෂියා පුංචි විවේකයක් ගන්න පොඞ්ඩක් ඇහැ පියවා ගත්තා විතරයි පුංචි කු 22 January 2017
අවුරුදු දහතුනේ රග්බි වීරයා මෙම වීඩියෝවට පාදක වන රග්බි වීරයා වයස අවුරුදු දහතුනකට උපරිම හපන්කම් දක්වන නවසීලන්ත ක්‍රීඩකයෙක්. ටෝනි සොලොමෝනා නම් වන ඔහුගේ මෙම 22 January 2017
NEXT GEN ප්‍රසංගයේ තිරය පිටුපස සුධර්මා නෙත්තිකුමාරගේ Star Events ආයතනය සංවිධානය කළ ‘NEXT GEN’ සංගීත ප්‍රසංගය BMICH හිදී පසුගියදා පැවැත්වුණා. පරම්පරා දෙකක් නියෝජනය කරමින 22 January 2017
‘තරුවක් සමග වරුවක්’ ගෙවන භාෂිණී සමරසිංහ කෙනෙකුට කුමන හෝ ක්ෂේත්රයකින් යම් දෙයක් කිරීමට සහජ හැකියාවක් යම්තාක් දුරට හෝ තිබිය යුතුයි. ඒ අතර මව්පිය උරුමයෙන් එන හැකියාවනුත 22 January 2017
ගායක රෝයි පීරිස් සමුගනී ‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින් රසික හදවත් පිනවු ගායන ශිල්පී රෝයි පීරිස් මහාතා අද අලුයම   21 January 2017
‘‘ලබන සතිය තීරණාත්මකයි‘‘ - රාජිත " ජනාධිපතිවරයා ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා එම නිසා දේශපාලන ක්ෂේත්රයේ ලබන සතිය තීරණ 21 January 2017
ගමේ දරුපිරිසකට ජනපති මැදි වෙයි තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවැති උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුටු කොටගල ප්‍රදේශයේ 21 January 2017
නයනා කැමතිම අය විජය ධර්ම ශ්‍රී මෙතුමා තමා මාව පුංචි තිරයට හඳුන්වා දුන්නේ. ඔහු තුළ තියෙන මනුස්සකම සරලකම ඒ වගේම අලුත් කෙනෙක්ව මෙහෙයවද්දී ඔහු 21 January 2017
පණ අදින සද්දෙ අපේ සුපුරැදු අපූරු කතා කියන කලා ශිල්පියාට ඊයෙ පෙරේදා මාර වැඩක්වෙලා. මේ දවස්වල ෂූටිං නැති නිසා ගෙදර ඉන්නෙ. ඒ නිසා ගොඩාක් රෑ වෙනකම් 21 January 2017
ජනප්‍රිය ගායකයෙක් වෙන්න තුන් හිතකවත් තිබුණේ නෑ වාසනාව උදාවන්නේ උන්හිටිගමන්ය. කවුරුවත් නොදන්න නොසිතනා මොහොතකය. ආශ්චර්යයක්ද උදාකරමිනි. අද ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙහි සිටින 21 January 2017
ගායක රොයි පීරිස් සමුගනී ‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින් රසික හදවත් පිනවු ගායන ශිල්පී රෝයි පීරිස් මහාතා අද අලුයම   21 January 2017
භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ 21 January 2017
මේ අපේ ලංකාව ලංකාව දිවියන් දකින්නට කදිම තැනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ඒ බව දැක්වෙන විදේශයකින් කළ ඩොකියුමන්ට්‍රි වැඩසටහනක්. මෙය සංචාර 21 January 2017
වැඩ දාද්දි ප්‍රියංකා බිම vප්‍රියංකා චොප්රා බොලිවුඩය කැළඹූ දක්ෂ වගේම සරාගී නිළියක්. මේ දිනවල ජනප්‍රිය අමෙරිකානු ටෙලි නාට්‍ය මාලාවක් වන Quantico හි රඟපෑමට එක් 21 January 2017
හිනා යන හොල්මන් කතා අපේ සිනමාවට දැන් වයස අවුරැදු 70ක් වුණාට දැන් දැන් කරන්නෙ ළාමක වැඩ කියලා තමයි ක්ෂේත්රයේ ඉන්න සමහරු කියන්නෙ. 70 කියන්නෙ ඉතින් පරිණත වෙ 21 January 2017
ස්ටන්ට් වැඩේ මෝටර් බයිසිකල් ඇසුරෙන් කරන ස්ටන්ට් වැඩ ඔබ මෙතෙක් දැක ඇති. එහෙත් මෙහි ඇති බොහෝ වැඩ එතරම් සුලබ ඒවා නොවන වග නම් අනිවාර්යයෙන්ම කිව ය 21 January 2017
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයා ව සිටි වත්මන් ඇමැති ෆීල්ඩ් මා 21 January 2017
සමිතාගේ උපන් දිනයට ජානකී දුන්න අපූරු තෑග්ග ජීවිතයට හොඳ යාළුවෝ හම්බ වෙනවා. එත් සමහර වෙලාවට ඒ අය ජීවිතය පුරාවටම රැඳී සිටින්නේ නැහැ. නමුත් දුකේදීත් සැපේදීත් ජීවිතය පුරාවටම රැුඳ 21 January 2017
‘දන්ගල්' පවුල් දෙක එකට හමුවෙයි මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ‘දන්ගල්’ චිත්‍රපටයයි. ඊට පාදක වෙන්නේ 2010 වසරේ පැවැති 21 January 2017
දම්වැල් දම්වැල් කුමනාකාරදැයි ඔබ සැවොම දන්වා විය හැක. එසේ වුවත් එය කොතරම් භාරදූර ක්‍රියාවලියක අවසානයේ නිකුත්වන්නක් දැයි මෙම වීඩියෝව න 21 January 2017
පූජාට කූඬලු ප්‍රශ්නයක් පහුගිය දවසක ‘සරිගම’ චිත්‍රපටයේ ගීත 13ක් අඩංගු සීඩී පටයක් ජනගත කෙරුණා. ඒ නිමිත්තෙන් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට චිත්‍රපටයේ ප්‍ර 21 January 2017
දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් ජයගනී දකුණු අප්‍රිකාවේ, සෙන්චූරියන් නුවරදී අද (20 වැනිදා) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරදවා ලක 21 January 2017
ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා දිවුරුම් දෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. ඇමෙරිකානු අගවිනිසුරු 20 January 2017
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026