‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින් රසික හදවත් පිනවු ගායන ශිල්පී රෝයි පීරිස් මහාතා අද අලුයම අභාවප්‍රාප්ත විය.
54 වියේ පසුවු ඒ මහාතා දෙදරු පියෙකි. පුත්තලම ශාන්ත ඇන්ඩෟෟ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රෝයි පිරිස් මහාතා ඡාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් ගම්මානයේ දෙවන කණ්ඩයේ අධ්‍යාපනය ලැබු සමාඡිකයෙකි. ඔහු ඇත්ගාලේ හා ඒත්තුකාලේ විද්‍යාලවල සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
පුත්තලම පාලවිය ප්‍රදේශයේ උපන් ගම් වන අතර ඔහු මිය යන විට කොච්චිකඩේ - දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව මගේ දයාබර මිතුර! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා!!! (නි)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව පතමි! (නි)
බොහෝ කලාකරුවන් මේ දවස්වල අකාලයේ අපෙන් වෙන්ව යනවා. එය කණගාටුවට කරුණක්. (නි)
අර දැන් අනුන්ගේ සින්දු අනුභව කරන, කොන්දක් නැති එස් එම් එස් (ගායක) පොරවල් වලට නියම ආදර්ශවත් පුද්ගලයෙක් (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (බ)
සමාදානයේ සැතපේවා, 89 දී මොහුගේ සංගීතය තවම මගේ හිතේ රැව් දෙනවා ,මා මොහුව හා කාටූන් ශිල්පී හා ගීත රචක කැමිලස් පෙරේරා සමග සිහිනයකි රෑ රුපවාහිනී වැඩසටහනක් ඉල්ලුවා නමුත් මොහු මැරෙනකම් එකක් ගන්න බැරිවුණා (බ)
අනේ! ඔබ හදිසියේ නැතිවීම දුකක්. ඔබට පින් අපිට හොඳ ගීත ටිකක් දායාද කරපු එකට. නිවන් සුව !!! (නි)
නිවන් සුව ලැබේවා! (බ)
අපි ඉස්සර (1994) මාදම්පේ ඉඳලා මීගමුවට අමතර පන්ති යද්දී දවසක් කෝච්ච්යේ වාඩිවෙලා යන පුරුදු මුහුනක් දැක්කා. ඔහු රෝයි පීරිස්. ඔහු ගොඩක් ජනප්‍රිය කෙනෙක් එදා. අහිංසක නිරහංකාර ඔහු අප සමග දොඩමලු වී අපගේ පොත් වල මතක සටහනක් තිබ්බා. අපි පාසලේ මේස වලට තට්ටු දම දමා මෙතුමාගේ සින්දු නිතර ගැයුවා මතකයි...ඔබට නිවන් සුව!! (බ)
හොඳ ගායකයෙක් නැතිවුණා. ඔබට නිවන් සුව! (නි)
ඔබට පින් අපේ දුක නැතිවෙන්න හදවතට දැනෙන සිංදු කිවුවාට. (නි)
ඔබට මොක් සුවය පතමි! (නි)
අපගේ බලවත් කණගාටුව! (නි)