ඉන්දියාවේ ජල්ලි කට්ටු නමැති ගොන් පොර ක්රීඩාව තහනම් කිරීමට එරෙහිව ත්රිකුණාමල දෙමළ ජනයා අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
හින්දු ජනතාවගේ පාරම්පරික ක්රීඩාවක් වන ජල්ලි කට්ටු තෛපොංගල් දිනයට පසුදින සම්ප්රදායක් ලෙස පැවැත්වේ. මේ හේතුවෙන් ගවයන්ට තුවාල හා මරණ සිදුවන නිසා ඉන්දියාවේ එම ක්රීඩාව මෙවර තහනම් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය ආගම කුමක් වුවත් අපේ රටේ මිනිසුන්ට පේන්නෙ වෙන රටවල් වල වැරදිම තමයි. අපේ පාලකයන් කරන වැඩ මේ එක් කෙනෙකුටවත් පේන්නෙ නැහැ (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. (නි)
අපේ රට මොකටද මේවට කලබල වෙන්නේ? (නි)
බලන්නකෝ අපේ රටේ අලි ඇතුන්ට දෙන වද. කොටන් අදිනවා, සැතපුම් ගණන් පෙරහැර වල ගමන් ගන්නවා. හෙණ්ඩුවෙන් හා දම්වැල් වලින් වද විඳිනවා. (නි)
අනේ අපේ මිනිස්සු! (නි)
මේක මුදල් සමඟ සූදුවක්. මෙම සතුන් හදන්නේ මිනිසුන්ට නොපෙනෙන ලෙස වන අතර මිනිසුන් දුටුවිට කුලප්පුවන ආකාරයට ඇතිකරනු ලැබේ. (නි)
මෝදි මොකද මේ ගැන කියන්නේ? (නි)
මිනිසුනි, අනුන්ගේ සාම්ප්රදායික ක්රීඩාවලට ඇදකුද කියන්නේ නැතුව, මේ රටේ තියෙන වැරදි දෙස බලන්න (නි)
ගොන් පොරවල් වලට තමයි ගොන් පොර දකින්න ආස. (බ)
ගොන් වැඩවලින් එම සතුන්ට මරණීය තුවාල සිදුවේනම් එය තහනම් කළ යුතුමයි. මිනිසා නොදැනුවත්කම නිසා වනචාරී යුගයේ කළ ක්රීඩා සාම්ප්රදායික වූ පමණින් පවත්වාගත යුතු නෑ (බ)
මෙයින් පේන්නේ මිනිස්සු ගොන්නුන්ටත් වඩා අන්ත බව නේද? ඉතින් අනෙක් දේවල් ගැන කියන්න ඕන නැහැනේ. (බ)
මේ හිටපු කකුල් දෙකේ කොටියෙකුත් ඉන්නේ ,මහින්ද මහත්තයව මෝදිට අන්දගෙන.ලංකාවේ මෝදී නම් සතුටු වෙයි. අලි නොමැරුනාට කමක් නැහැ ,පෙරහරට අලි නම් ගන්න එපා ! (බ)
හරක් හිතුවට වඩා ලංකාවේ ඉන්නවා. (බ)
මුන්ගේ ළමයි උදුරාගෙන කොටින්ගේ කෑම්ප්වලට දක්කනකොට තමිල්නාඩුවල ලොකු උද්ඝෝෂණ තිබ්බ එකට කළගුණ සලකපල්ලා (බ)
ඔය උද්ඝෝෂණ කරන ගොන් තඩි ටික පොර අල්ලුවනම් හරි (බ)
හින්දුන් විසින් දෙවියෙක් හා සමානව අදහන ගවයාට කෙලෙහිගුණ දැක්වීමක් හැටියට ලංකාවේ ගොන් හරක් ටිකක් උද්ගෝෂණයක! (බ)
සමන්ති දන්නා දේවල් මම අහලා තියෙන්නේ වෙනස් ආකාරයකටයි
සතුන්ට හිංසා කරන්නම ඉපදුන ජාතියක්. හරක් මස් කන්නේ නැති හින්දු අය සෙල්ලමට හරක් මරන්නේ මොකටද? ලංකාවෙන් පිටවුන හින්දු අය ඕනෑතරම් හරක්මස් කනවා. බොරුව එපා. (බ)
මස් කන්න හොදයි ගොන් පොර තියන්න එපා (බ)
නමුත් මේවට කැමති පිරිසකුත් ඉන්නවා (නි)
ඉන්දියාවටම ගිහින් උද්ඝෝෂණේ කරන්න. (නි)