වල් ඌරු මස් ප්රවාහනය කළ අවමංගල රථයක් හා සැකකරුවකු හම්බන්තොට වනජිවී නිලධාරින් විසින් හම්බන්තොට කටුවැවදී අත් අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලයේ අඩවි සහකාර නිලධාරී විජය කුමාර මහතා පවසයි.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වෑන් රථයේ තිබූ වල් ඌරු මස් කිලෝ 25 ක් සමඟ එහි සැකකරු අත් අඩංගුවට ගත් බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් මැරුණු සතෙකු ප්රවාහනය කළා නම් අවමංගල රථයක්ම තමයි. (නි)
නැහැ පෙරේරා. මේක මැරුණු ඌරාටත් කරන අගෞරවයක්. (නි)
පව් අසරණ සතාව භූමදාන කරන්න අවමංගල රථයෙන් සුසාන භූමියට ගෙනියනගමන් අල්ලන්න ඇති. වල් ඌරට වුණත් ගෞරව කරන්නයි එහෙම කරලා තියෙන්නේ (බ)
කොහොමත්, මේ පැත්තේ අයගේ වැඩ පහුගිය කාලේ අපි නොදන්නවැයි (නි)