(පාලිත ආරියවංශ)
ඉතිහාසයේ කිසිම දිනක නොසිඳුන බව කියන රජ දවස සිට පැවත එන දිය උල්පතක් වන බදුල්ල හිඳගොඩ බුබුල දිය උල්පත සිඳීගොස් ඇත.
දිනකට 700ක් පමණ දෙනා මෙම ස්ථානයෙන් ස්නානය කළත් එහි ජලයේ කිසිදු අඩුවක් නොවු බවත් එම දිය උල්පත නිරන්තරයෙන් ජලය පිටාර ගොස් අවට කුඹුරුද සශ්‍රික කළ බවත් ප්රදේශවාසිහු කියති.
මෙය භූමි විපර්යාසයක් නිසා සිදුවන්නක් වියහැකි බැවින් භූ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රදේවාසීහු වගකිවයුතු අයගෙන් ඉල්ලති .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමතිගෙන් ඇහුවා නම් කියයි ලස්සනටම.
මේ සිද්ද වෙන්නේ දේව සාපයේ ප්‍රතිඵල.දැන් සතුටුයි ද?
උමා ඔය ව්‍යාපෘතියේ අතුරු ඵලයක් වගෙයි පෙනෙන්නේ...
සියල්ල අනිත්‍ය බව අමතක වෙලා වගේ...
මම දන්නවා මේකට හේතුව මොකක්ද කියලා...
උමාට කළ දේට දෙවියෝ තරහ වෙලා වත්ද?
ඉවක් බවක් නැති පරිසරයට හානි කරන සංවර්ධනයේ ප්‍රතිඵල තමයි....
කලකට පෙර මා ශ්‍රී ලංකාවට පැමිණිවිට පවුලේ අය මෙහි දිය නෑ බව මතක් වුණා. පින්තුර දැක්කම! ඉතාම සුන්දර පරිසරයක්... පරිසර හිතකාමීන් මෙවැනි ඓතිහාසික ස්ථාන රැකගැනීමට උනන්දු විය යුතු වෙන අතර වැරදිකරුවන්ට එරෙහිව ක්ෂණික දඬුවම් දීමට අධිකරණය මීට වඩා උනන්දු වියයුතු වෙනවා...
එකිනෙකාට ඇඟිලි දික්කරන්නේ නැතුව බුද්ධිමත් මිනිසුන් ලෙස භූ විද්‍යාත්මක පරීක්ෂණයක් වහාම සිදු කරන්න