IMG-LOGO

රට කළඹන්න හැදූ දෙදෙනෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට

(සනත් ගමගේ)

අම්බලන්තොට නගරයේ  ජාතිවාදී හැඟීම් ඇති කරවන පෝස්ටර් අලවමින් සිටි බව කියන මහසෝන් බලකායේ යැයි කියාගන්නා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

මොවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයෙන් මෙම පෝස්ටර් ලබාගෙන ඇති බවද දැනුවත් කිරීමේ වැඩ සටහන් වලට සහභාගී වි ඇති බව ද අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (19)

රට කළඹන්න හැදූ දෙදෙනෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට

Ajith Thursday, 06 April 2017 08:29 AM

මේ වගේ අයට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. මේ වගේ මිනිස්සු නිසා අපි වසර 30ක් දුක් වින්දා.... අපිට ඕනේ සාමකාමී රටක්....

:       6166       4654

sudes Thursday, 06 April 2017 08:51 AM

සිංහලයෙක් මොකක් හරි දෙයක් කළොත් ඒක රට කළඹන එකක්. පුලුවන්නම් කාතන්කුඩි ගිහිල්ල ඔය පොලිසියට හරියට රාජකාරී කරන්න කියන්න. සේරම දේවල් සිංහලයටම තමා....

:       1145       1955

kasun dharmawansha Thursday, 06 April 2017 08:52 AM

ආගමේ නාමයෙන් විල්පත්තුව විනාශ කරන්නවුන් නොපෙනෙන පොලිසියට තම රට ජාතිය වෙනුවෙන් කතා කරන එකට වෙන දේ හොඳින් දනී...

:       594       1434

NAZEER Thursday, 06 April 2017 09:17 AM

අපේ රටේ අපේම සහෝදරයෝ මේවාගේ ජාතිවාදී අදහස් දරන එක ගැන හිතද්දී හිතට සෑහෙන දුකයි

:       480       550

chamal Thursday, 06 April 2017 09:31 AM

අවාසනාව නම් ඕන තරම් ජාතිවාදී හැඟීම් ඇති කරවන හලාල් ෂරියා බැංකු ලංකාව ඉස්ලාම් රජයක් කරන්න බවට ප්‍රසිද්ධියේ කට්ටියක් කියනවා. ඒවාට මුකුත් නැහැ.

:       558       524

krishantha Thursday, 06 April 2017 10:34 AM

එතකොට පොඩි අයට විවාහ වෙන්න දෙන්න කියල පෙළපාලි යන්න පුළුවන් ... පොස්ටර තමා අවුල් ..

:       552       475

එබ්‍ර්‍රහීම් Thursday, 06 April 2017 11:01 AM

මේ පෝස්ටර් වලින් කරන්නේ ජනතාවගේ සිත් තුලට නොසන්සුන්තාවයක් ඇති කිරීමයි. මේවයින් අපේ රටේ කිර්ති නාමය වැනසෙනවා මිස ජනයාට කිසි පලයක් නොවේ. ගැටුමක් ඇති කොට කොල්ලකන අය තමයි ඔය පෝස්ටර් අලවන්නේ

:       1121       322

asitha Thursday, 06 April 2017 11:52 AM

මේක සිංහලයෙක් කරාම වැරදි කියන්නේ වෙන කෙනෙක් කරනම් පොලිසියත් අහක බලාගෙන හැම නීතියම සිංහලයට

:       357       127

Lal Thursday, 06 April 2017 12:21 PM

කොහොමද ක්ෂණිකව පොළීසිය ක්‍රියාත්මකවු හැටි.හැබැයි ඉතින් ජාතිය සිංහළ නම් තමයි පොලිසියෙත් ක්ෂණික වැඩකිඩ.

:       212       315

Asanka pradeep Thursday, 06 April 2017 06:11 PM

කරුමෙක මහත කියන්නේ පොලිසියේ අයත් සිංහල අයටම විරුද්ධව වැඩ කරන එකනෙ ...

:       223       73

සම්පත් Thursday, 06 April 2017 06:29 PM

උතුරැ නැගෙනහිර බුදු පිලිම කඩපු එවුන් එකෙක් ඇල්ලුවද? සයිටම් සමීරට වෙඩි තියපු එකා උසාවියට භාර වෙන්න ඇවිල්ලවත් ඇල්ලුවද? අනේ අපි නොදන්න සංහිදියාව. ඡන්දෙ තියන්නකෝ වැඩේ කරල පෙන්නන්න.

:       140       1180

hewa Thursday, 06 April 2017 11:57 PM

උතුරේ මහා ඇමති කෙනෙක් නිතරම ජාතිවාදී ඉල්ලීම් ඉල්ලමින් ජාතිවාදී හැගීම් අවුස්සනවා එයා අත්අඩංගුවට නොගන්නේ බය නිසාද

:       93       172

rocky Friday, 07 April 2017 03:32 AM

ආගම සහ ජාතිය ගැන දිවි පුදන්නට වගේ කතා කරන බොහෝ දෙන ආගම අනුව කිසි සේත්ම ජීවත් නොවන එමෙන්ම තමාගේම පවුල හෝ අසල වැසියන් සමගවත් යහපත් සබඳතාවක් නැති තක්කඩි වෙති. තමන්ගේ ම අඹු දරුවන් සහෝදර සහෝදරියන් ගැන කැක්කුමක් නැති නරුමයෝද මහා ජාත්‍යාලකාරයෝ බව පෙන්නුම් කරති.. මෙවැනි හොර තක්කඩින්ට කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැතආගම හෝ ජාතිය ගැන ඕනවට වඩා කතාකරන උනන්දුවක් දක්වන එකෙක් ඇතොත් එයා බොරුකාරයෙකි!

:       227       377

Charth Friday, 07 April 2017 04:45 AM

පොලිසීයේ මහත්වරු සිංහල මිනිස්සුන්ට එහෙම කරනවානම් අනිත් වැරදි වැඩ කරන මුස්ලිම් දෙමල මිනිසුත් හිරේට දන්නා ඕනි

:       126       27

චතුරංග Friday, 07 April 2017 11:38 AM

සිංහලයින් තමුන්ගේ ජාතිය වෙනුවෙන් ප්‍රකාශයක් කලොත් ජාතිවාදය,,අන්‍යජාතීන් තමුන්ගේ ජාතිය වෙනුවෙන් ප්‍රකාශ කලොත් ජාත්‍යාලය..මේක අරුමපුදුම නීතියක් නේ . ඡන්දයක් කවදා හරි තියන්න වෙයි නේ,එදාට අපි උගන්වන්නම්කෝ සිංහලයගේ තරම..

:       66       156

සංජීව - හොරණ Saturday, 08 April 2017 08:55 AM

ශා.... මරු හෙඩ්ලයින් එක.. මම ඒත් බැලුවා බෝම්බ ලොරියක්වත් ගෙනත්ද කියල.. සිංහලකමට සිංහල අවුරුද්දේ බඩුගන්න සිංහල කඩයකටම යමු.. ඕකනෙ පෝස්ටරේ..

:       79       27

rocky Sunday, 09 April 2017 03:35 AM

චතුරංග ළමයෝ, තනියමද?

:       30       2

suran Tuesday, 11 April 2017 10:26 AM

අජිත් වගේ හිතන පුද්ගලයෝ නිසා තමා සිංහලයට මේ කල ගිහින් තියෙන්නේ.

:       23       5

suki Friday, 14 April 2017 07:32 AM

යු අන් පිය ඇවර කලත් සිරිකොතේ ඉතිරි වන්නේ රොකි සහ රනිල් මහත්වරු පමණි අනෙකුත් ජනතාව පෙළ ගැසෙන නිසා චතුරංග තනි නොවනු ඇත

:       38       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site