( පාලිත ආරියවංශ)
මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මූල්‍ය සමාගමක බදුල්ල ශාඛාවටද අද (22)මහ බැංකුව විසින් සීල් තබන ලදි.
පසුව ගනුදෙනුකරුවෝ එම ස්ථානයට පැමිණ නොසන්සුන් ලෙස හැසිරෙමින් තමන්ගේ තැන්පතු මුදල් හා ගිවිසගත් පොලිසිය ඉල්ලා හඬ නැගූහ .
පොලිස් ආරක්ෂාව යටතේ සීල් තැබීමට ආ නිලධාරිහු සිය රාජකාරිය ඉටු කිරීමෙන් පසුව පිටව ගියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන්න බයද?