වනජිවී නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය අද (28) පස්වරුවේ යළි විවෘත කළ බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි ධිවරයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසින් වනජිවි නිලධාරින්ට පහරදිමත් සමඟ මින්නේරිය වනෝද්‍යානය වසා දැමිණි.
පසුව වනජිවි නිලධාරීන් වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර පසුව කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ද වසාදැමීමට පියවර ගැණිනි.
(28535)
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මින්නේරිය - කවුඩුල්ල යළි අරී