(ඩබ්.ඒ.පියතිලක)
පොළොන්නරුව අලිවංගුව ශාන්තිපුර රජයේ රක්ෂිතයේ කිසිදු අවසරකින් තොරව පුද්ගලයකු කලක පටන් මහා පරිමාණයෙන් බොරළු කපන බවත් මෙම පුද්ගලයා කිසිවෙකු අත්අඩංගුවට නොගන්නා බව පවසමින් ප‍්‍රදේශවාසින් විසින් අරලගංවිල විශේෂ කාර්ය බළකා කඳවුර වෙත දැනුම් දිමෙන් පසු අද (13) කළ වැටලීමකදි ටි‍්‍රපර් රථ දෙකක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර යෝදයා ගමේ වෙන දේවල් දැනගන්නෙත් පත්තරෙන්ද මන්දා ...
බොරළු කපන්න අවසර ගන්නත් ඕනෑද? මල කෙලියයි!