IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදියුදීන්ට-අසාද් සාලිට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි

(ජයමාල් චන්ද්‍රසිරි) 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු  ආණ්ඩුකාර අසාද් සාලි  යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා  පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද  කොළඹ කොටුව   පොලිස් මූස්ථානයට පැමිණ සිටියහ.

පිවිතුරු හෙළ උරුමයේ  නායක නීතීඥ උදය ගම්මන්පිල, සිංහලේ  ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද්  යන මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා  පැමිණ සිටි අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ  සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝද පැමිණ සිටියහ.

මොවුන් සියලු දෙනා අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට පැමිණ පැමිණිලි බාරදුන්හ. 

(පිවිතුරු හෙළ උරුමයේ  නායක නීතීඥ උදය ගම්මන්පිල)

(සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ  සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි)

(සිංහලේ  ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද්  )



අදහස් (10)

බදියුදීන්ට-අසාද් සාලිට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි

prabha Wednesday, 12 June 2019 10:32 AM

දැන්වත් මේ විකාර වැඩ නවත්තලා රට වැටිලා තියන තැනින් ගොඩ ගන්න පුළුවන් විදිහක් ගැන සිතුවොත් නරකද?

:       630       378

ravi Wednesday, 12 June 2019 10:56 AM

"ජාතික හෙළ කරුමය" අපේ රටට, දීලා.. ඕස්ට්‍රේලියාවේ ඉඩම් අරගෙන ගෙවල් හදාගත්තා.. මේ වගේ අය තමයි.. ජාතික ඇඳුමක් ඇඳගෙන.. ඉස්සරහටම පැනගෙන කෑගහන්නේ...

:       699       332

Rish Wednesday, 12 June 2019 11:41 AM

සියලුදේ.. සෙමින් සෙමින් එලිවෙමින් පවතී.. බොරුවට, වංචාවට වැඩි ආයුෂක් නැත.

:       29       63

nisar Wednesday, 12 June 2019 01:46 PM

මහසෝන් සමාගමේ අධ්‍යක්ෂක මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණියේ නැද්ද?

:       271       7

kushan Wednesday, 12 June 2019 02:09 PM

6 වෙනිදා සිට කාලය දී තිබුණා. මේ මහත්වරුන්ට අවසාන මොහොතේද ෆයිල් ටික ලැබුනේ.. බොරුවට මොවුන්ගේ මාධ්‍ය සංදර්ශනය විතරයි. කරපු වැඩක් නැහැ. අර රිෂාඩ් කාරයා එච්චර එඩිතරව කියනවා. එයාගෙන් වැරැද්දක් කරලා නැහැ කියලා. අපේ වීරවංශ හා ගම්මන්පිල හා එස්.බී. දිසානායකලා කියන අරව මේවා කියලා, මිනිස්සුන්ව රවට්ටනවා පමණක් නොවේ. මිනිස්සුන්ව කුපිත කරනවා බොරු ප්‍රචාර කරලා.

:       104       157

Anurudda karunathilaka Wednesday, 12 June 2019 03:09 PM

බෝ වෙනවා නම් ගොනත් ඇති කියනවනේ.. අපි බලමුකෝ ෆයිල් මිටි ගණන් උස්සගෙන ගිහින් අහක නොයන නඩුවක් දා ගන්න පුළුවන් වෙයිද කියලා...? පේනවනේ හිස්බුල්ලගේ කතා..

:       101       14

Chanak los angeles Wednesday, 12 June 2019 04:04 PM

බල්ලන්ට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ.

:       164       8

Saman Thursday, 13 June 2019 05:24 AM

ශුද්ධවන්තයෙක් කතා කරයි.

:       0       0

rohana kumara mendis Thursday, 13 June 2019 05:36 AM

මෙන්න නඩු නැති කෙනෙක් නඩු දාන්න යනවා තව කෙනෙකුට. මෙයාගේ නඩුවට මොකද උනේ සාක්කි එක්කම තියෙනවානේ

:       0       0

senalika Thursday, 13 June 2019 05:47 AM

මාධ්‍ය සංදර්ශන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13406 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site