(ප්‍රසාද් රුක්මල් )
පස්සර නගරයේ සිල්ලර බඩු වෙළෙඳසලක අද (14) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් වෙළෙඳසල තුළ නිදාගෙන සිටි එකම පවුලේ මව,දියණියක ,පුංචිඅම්මා මිය ගොස් ඇතැයි පස්සර පොලිසිය පවසයි.
පස්සර නගරයේ කෙලින් වීදිය පදිංචි කේ.බී.මල්ලිකා (62),කේ.බී.චිත්‍රා (61),ටී.එච්.කල්පනා (23) යන තිදෙනා මෙසේ වෙළඳසල තුළ නිදා සිටියදී පිළිස්සී මියගොස් තිබෙන තිබේ.
ඡායාරූප - විජේරත්න රත්නායක



ඡායාරූප- ප්‍රසාද් රැක්මාල්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd