මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (වි) ඉක්රම් උල් හක් මහතා සිය සංචාරය අතරවාරයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු වී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
ඊට අමතවර පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් හමු වී ද්විපාර්ශ්වීක සාකච්චාවල නිරතවිය.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඞ් අහ්මද් සහ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට එක්විය.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිව උසාවි නියෝග අනුව අත්අඩංගුවට ගන්නේ නැද්ද? රට ගිහින් අාවහම ඒ නියෝග අවලංගු වෙනවද? මේවා ගැනත් අපි ජනමාධ්‍යවලින් දැනගන්න කැමැතියි.