නිමන්ති රණසිංහ
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැමිණිලි කළ නාමල් කුමාර යන මහත්වරුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (8) විදෙස් ගමන් තහනමක් පැනවීය.
ඒ අනුව අධිකරණයේ අවසරයක් නැතිව විදෙස් ගමන් තහනම් කෙරිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකේට එනවා ඉස්සර සිංහල පොතේ පාඩමක් තිබ්බ හතර රියන් සහ දෙරියන් කියල..ඒවගේ මේ දෙන්නත්.. හොද ෆිල්ම් එකක් අපිට පෙන්නුවේ...සම්මාන ගන්න පුළුවන් වේවි හෙට අනිද්දා..
තහනම් කරනවා තමයි හැබැයි අනිත් අයටනම් ඉල්ලපු හැටියේ යන්න අවසර දෙනවා. මේක හරිම විහිළුවක් වෙලා.