(යොහාන් භාසුර)

විනිසුරුවන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය වියයුත්තේ පළපුරුදු විනිසුරුවන් රඳවා ගැනීමේ අරමුණ සහ අධිකරණ නිලධාරීන්ගේ සමස්ත හිඟය සම්බන්ධයෙන් පැනනැගී ඇති මූලික ගැටලු ඵලදායි ලෙස විසදීමේ අරමුණින් සහ නඩු විසදීමේ අනවශ්‍ය ප්‍රමාදයන් විසදීමේ අරමුණින් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ අදහස බව එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී සහ එහි මහලේකම්  ඇන්ටන් රංජිත් යන හිමිපාණන්වරුන්ගේ අත්සනින් යුතුව  නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.