
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කටයුතු සිදු කෙරෙන සෙනසුරාදා(22) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
නන්දා මාලිනියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෙනසුරාදා පස්වරුවේ සිදු කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd