(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - නාඋල පොලිස් බල ප‍්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
ප‍්‍රදේශයේ පවතින ආගමික ස්ථාන, මෙන්ම පොදු ස්ථාන රැසක් ආරක්ෂා කිරීම සහ මහජන සාමය ඇතිකිරීමට මෙම පියවර ගෙන ඇතැයිද සිදුවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා විශේෂ කැරළි මර්ධන ඒකකයක් මෙන්ම පොලිස් මාර්ග බාධකද යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොඩි ගමේ මොන කලබලද. කොච්චර සාමයෙන් හිටපු ගමක්ද මේ. එත් ඇත්ත තත්ත්වය මොකද?
හම්බන්තොට.. ඔය කලබලය කළොත් කරන කෙනාව නිකන්ම අහුවෙනවා.
මේ සේරම කුමන්ත්‍රණ කරන්නේ හිටපු මැර දේශපාලකයෝයි. ඒ විදිහට තමයි ජාතිද්‍රෝහීන් එක්වෙන්නේ. පොලීසිය මේ ගැන හොයලා බලන්න.
ලංකාවට මේ වෙලා තියෙන්නේ නීතිය සමානව ක්‍රියාත්මක නොවීම. උදාහරණයක් හැටියට, සමහර ජන කොට්ටාශයකට මුහුණ ආවරණය කරගෙන යන්න බැහැ. සමහරුන්ට පුළුවන්. මේ වගේ ආගමක් පදනම් කරගෙන රැගෙන ආපු අරාබි සංස්කෘති වලින් වෙන්නේ මිනිසුනේ තියෙන විශ්වාස අඩුවීමයි. එතකොට වෙන්නේ ගැටීම්. රජයන් මේ සදහා මුලික වෙලා මෙවැනි නීති ආගම් වලින් දානකොට ඒවා නවත්වලා ඒ සදහා නියාමනය කරවීමක් කරන්න ඕන. ඒ වගේම සෑම ආගමක් සදහා නියාමනයක් කරවන්න ඕන.
කියන කතා, කරන දේවල් ගැන දකින කොට, අහන කොට ලැජ්ජයි. නම ඉක්මණින් මාරු කරලා, මොහොමඩ් කියලා දාගෙන කීයකින් විතර යාවිද?