( ක.ග කරුණාරත්න)
පොළොන්නරුව, වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපලක තිබී බෝර 12 පතොරම් තුවක්කුවක්, ජීව උණ්ඩ 05ක් සහ හිස් පතුරම් කොපු 05 ක් අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
ගොවිපලේ හිමිකරු ඒ අවස්ථාවේ එහි නොසිටි බවත් සේවය කරන අයෙකු ගිනි අවිය සහ උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
වැලිකන්ද පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd