(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
ටයිප් අසූදෙක වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹ පරණ හල්ඔය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබයදි ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ (1) රාත්‍රි සොයාගෙන තිබේ.
සුදේශ් ධම්මික නැමති පුද්ගලයෙකුට අයත් මෙම ඉඩමේ මාර්ගය දෙසට වන්නට ටින් එකක දමා මෙම ජීව අත්බෝම්බ දෙක වල දමා ඇත.
ඉඩමේ අයිතිකරු මේ පිළිබඳව කිසි දෙයක් නොදන්නා අතර මෙම බෝම්බ දෙක මෙතැන කවුරුන් විසින් ගෙනත් වල දැමුවේද යන්න සොයා ගැනීමට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා නියෝගයක් මත ගම්පොල විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම බොම්බ දෙක අද (2) දින විනාශ කර දැමීමට සූදානම් බව ගලහ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලුආරච්චි මහතා ප්‍රකාශ කලේය.

(ඡායාරූපය - ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹින් සොයාගනී