(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මුලංකාවිල් නච්චිකුඩා මන්සන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ ඇති වූ ගින්නකින් වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට මුලංකාවිල් පොලීසිය කියයි.
මෙම සුපිරි වෙළඳ සැල තුල ගින්න ඇතිව තිබෙන අතර ගින්න ඇතිවූ අවස්ථාවේදී ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසාවෙන් මුළු වෙළඳසැලටම ගින්න පැතිර ඇති අතර ගින්න ඇති වූ අවස්ථාවේ කිසිවෙතුත් අවදිව නොසිටීම නිසා මුළු වෙළඳසැලම ගින්නෙන් විනාශ වී ඇත.
රුපියල් කෝටියකට අධික අලාභයක් සිදුව ඇති බවට වෙළඳසැලේ හිමිකරු පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්ගම සාලාවේ ඒවාට වන්දි පරක්කු උනාට මේකට නම් හැරෙන තැපෑලෙන් වන්දි ගෙවයි
මේකත් සිංහල මිනිසුන්ගේ ගිණුමට බැරකර ඩොලර් කියක් හරි හොයාගන්න දැන් NGO නඩය දත කට මැදගෙන ඇති.