(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මුලංකාවිල් නච්චිකුඩා මන්සන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ ඇති වූ ගින්නකින් වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට මුලංකාවිල් පොලීසිය කියයි.
මෙම සුපිරි වෙළඳ සැල තුල ගින්න ඇතිව තිබෙන අතර ගින්න ඇතිවූ අවස්ථාවේදී ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසාවෙන් මුළු වෙළඳසැලටම ගින්න පැතිර ඇති අතර ගින්න ඇති වූ අවස්ථාවේ කිසිවෙතුත් අවදිව නොසිටීම නිසා මුළු වෙළඳසැලම ගින්නෙන් විනාශ වී ඇත.
රුපියල් කෝටියකට අධික අලාභයක් සිදුව ඇති බවට වෙළඳසැලේ හිමිකරු පවසයි.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප
අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්
දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථාන
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් ප
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
කිලිනොච්චියේ වෙළඳසැලක් ගිනි ගනි
කපිල වසන්ත කුමාර Tuesday, 27 June 2017 05:45 AM
කොස්ගම සාලාවේ ඒවාට වන්දි පරක්කු උනාට මේකට නම් හැරෙන තැපෑලෙන් වන්දි ගෙවයි
suran Tuesday, 27 June 2017 07:24 AM
මේකත් සිංහල මිනිසුන්ගේ ගිණුමට බැරකර ඩොලර් කියක් හරි හොයාගන්න දැන් NGO නඩය දත කට මැදගෙන ඇති.