IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක්නැලිගොඩ සිද්ධියේ කෝප්‍රල් යළි රිමාන්ඩ්


 
 
(නිමන්ති රණසිංහ)
 
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි බළකායේ කෝප්‍රල් ඩබ්ලිව්. එස්. ඒ. උලූගෙදර ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා නියෝග කළේය.


මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (9) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී එලෙස රක්ෂිත බාරයට පත්කෙරිණි.


මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකාරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ පි‍්‍රයන්ත කුමාර රාජපක්ෂ නොහොත් ”නාදන්”, ලූතිනන් කර්නල් තාන්තුලගේ ටොසිනා ප‍්‍රබෝධ සිරිවර්ධන, ලූතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණීෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ‍්‍රමනියම් නොහොත් රවී සාජන් මේජර් වඩුගෙදර විනී පි‍්‍රයන්ත ඩිලංජන් උපසේන නොහොත් ‘සුරේෂ්’, කෝප‍්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවින්ද්‍ර රූපසේන නොහොත් ‘රංජි’ සහ සැරයන් දංගහගමරාලලාගේ තරංග ප‍්‍රසාද් ගමගේ යන අයවලූන් මේ වන විට ඇප මත සිටී.



අදහස් (1)

එක්නැලිගොඩ සිද්ධියේ කෝප්‍රල් යළි රිමාන්ඩ්

savanth Sunday, 12 August 2018 06:57 AM

ඇයි ඉතින් එක්කෙනෙක් විතරක් ඇතුලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site