IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - ජනපති

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි  ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
 
සියලු දෙනා සාමකාමීව කටයුතු කරන ලෙස ද සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
 
ජනාධිපතිවරයා සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.



අදහස් (13)

අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - ජනපති

V.warnakulasuriya Tuesday, 06 March 2018 02:13 PM

අපේ ජනාධිපතිතුමා බොහෝ වේලාවට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙත් ගත්ත ක්‍රියාමාර්ගයක් අපට දැනී නැත. සමහර වෙලාවකට කඩුව අරගෙන ශිල්ප දක්වනවා. අපි සිතන්නේ කාවහරි කැපිලා ඇතියි කියාය. නමුත් බලනකොට ශිල්ප දක්වා ඇත්තේ කිසිවෙකු බේරාගැනීමටයි. ගොවිපුතාව ආරක්ෂා කරගැනීමට ගිය අපට අද සිදුවී ඇත්තේ හොරුන්ගේ සහ අපරාධකරුවන්ගේ පිහිට පතන්නටය. නැතිනම් ඔහුත් සමඟ ඔවුන් පසුපස යාමටයි."මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම" නිසා අපි සියල්ල ඉවසමු.

:       0       204

MaheeTuesday, 06 March 2018 02:54 PM

අම්මපා ඇත්ත! අනික් අතට බැලුවහම දේශපාලන වේදිකාවල සිංහ ලීලාවෙන් කී ඒවත් අසත්‍ය කතා නොවැ. ඔන්න ක්‍රියාමාර්ග ගන්නවා නම් බඩු තියෙනවා.

:       0       43

ජගත් ලියනගේ Tuesday, 06 March 2018 02:35 PM

කතා අහල ඇති වෙලා. වැඩ පෙන්නන්න.

:       0       119

SL Tuesday, 06 March 2018 02:58 PM

ඉස්සෙල්ලා.. රත්තරන් අස්සයෝ, රත්තරන් හෙලිකොප්ටර් ඩුබායි හෝටල් ගැන කියපුවටත් පියවර ගනිමුකෝ!

:       0       210

අප්පුහාමි Tuesday, 06 March 2018 04:49 PM

අපි දන්නේ නැති ඔබතුමාගේ දැඩි ක්‍රියාමාර්ග!

:       0       1

wije Tuesday, 06 March 2018 05:24 PM

අනේ ඔව් ඉතින් ඔබතුමා 2015 ජනවාරි 08 වෙනිදා ඉදලාම දැඩි ක්‍රියාමාර්ග ගත්තනේ.

:       0       1

Rohana Tuesday, 06 March 2018 10:08 PM

ජනාදිපති තුමනි ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසදුම් දෙන්න.

:       0       0

දිලුම් Wednesday, 07 March 2018 03:10 AM

ජනාධිපති නියෝගයක් පැනෙව්වනම් ඒක රටවැසි කාටත් පොදු විය යුතුයි. ඊයේ රටේ හදිසි නීතිය දැම්ම කියල හැමෝම දන්නවා. ඒ තියෙද්ද් ඊයේ මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව උද්ගේෂණය කරනවා. ඒ අය කියුවේ ගහපු එවුන් නිදැල්ලේ කියල. සිංහල අපි කාටවත් ගහන්න ගියෙ නෑ. ඒ අයගෙ මිනිස්සුමයි මේක පටන් ගත්තේ. අපි සිංහලු විදියට කවුරුත් යුද්දය අනුමත කරන්නේ නෑ. ඒත් වහාම මේ රජයේ වැනෙන පිලිවෙල අයින් කරගෙන නීතිය සිංහල මුස්ලිම් නැතුව කාටත් පොදු විදියට ක්‍රියාත්මක කරන්න ඕන. ඊයේ ඒ මිනිස්සුම ඒක වීඩියෝ කලා. ඊට පස්සේ ඒ අය ඒවා ජාත්‍යන්තරයට දෙනවා.මෙහෙම ගියොත් ලෝකෙ මිනිස්සු හිතයි සිංහලු කියන්නේ මිනීමස් කන ජාතියක් කියල. ඒ නිසා හදිසි නීති තත්වයක් යටතේ ජනතාව ඒකරාශිවෙන ඒ වගේ උද්ගෝෂණ සිංහල හෝ මුස්ලිම් බේදයක් නැතුව නවත්වන්න රජයට කොන්දක් තියෙන්න තිබුණා.

:       2       363

JiwanWednesday, 07 March 2018 04:02 AM

මේ ප්‍රවෘත්තිය මෙහෙම වුනා නම් හරි. මොකා හරි වැරදි වුනත් සිංහල හැතිකරේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නව කියල. දැන් ඡන්දෙත් පරාද නිසා තවත් තරහ ඇති නේ. සිංහලයො ඡන්දෙ දුන්නේ නෑ නේ.

:       0       17

Chandra Wednesday, 07 March 2018 03:34 AM

පියවරවල් ගන්නේ කොහොමද , එතකොට පක්ෂය ඉවරයි , ආවේ පක්ෂ පාට නොබලා කියලා . දැන් පක්ෂයයි පාටයි විතරයි ඕනේ, රටට මොනා වුනත් කමක් නැහැ . එකක් අල්ලාගෙන 100 ක් යටගහනවා . ඔවුන් සමගනේ වාසය කරන්නේ . මේවා කරන්නේ කව්ද කියල හැමෝම දන්නවා.

:       0       352

asoka Wednesday, 07 March 2018 05:59 AM

පුළුවන් තරම් හිරගෙවල් හදා අහිංසක මිනුස්සු හිරේ දාන්න . පළාත් සාබේ පැරදිලා ඉන්න නිසා දැන්ම හැම ආසනයක හිර ගෙවල් හදන්න ගිහි බන කිය කිය ඉන්න එපා. ඔය කියපු කදුවෙන්ම සින්හලයගෙය් බෙල්ලම කපන්න

:       0       42

sigithi Wednesday, 07 March 2018 06:00 AM

කකුළුවාගේ වැඩේ තමයි කරන්නේ .ඒ කතාව දන්නවා නේද ?

:       0       2

Bamunuarachchi Wednesday, 07 March 2018 12:47 PM

අසත්‍ය ප්‍රකාශ පතුරුවන එක හොඳයි. සත්‍ය ප්‍රකාශ පතුරුවනවා නම් රට මේ වනවිට ගිනි අරන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1244 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site