( ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති කලවාන රෝහලේ සිට ගුවනින් රත්නපුර රෝහල දක්වා රැගෙන යමින් සිටි ගැබිණි කාන්තාවක එම හෙලිකොප්ටර් යානයේදී සිය දරුවා ප්‍රසූත කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇහුවහම මගේ ඇහැට කඳුළු ආවා..