රංජන් කස්තුරි
මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු රුපියල් 50 000 ක් අල්ලස් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර නීති නිලධාරීවරයා සහ සූත්‍ර කමිටුවේ සාමාජිකයකු අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවයේ නැතිම දේ තමයි, 'අනුමත පද්ධති සහ සම්මත ක්‍රියා පරිපාටි'. වරදක් කලහම එක එළිවෙන්න නම් සම්මත විධික්‍රම තිබිය යුතුයි. අනික, මහජන මතයට වැදගත් කමක් දිය යුතුයි. මා ඉන්න රටේ රජයේ සේවකයෙක් වරදක් කලොත් සිස්ටම් එක මගින්ම ඒක එලි වනවා. දෙස්පාලුවෙක් වරදක් කලොත් පත්තරවලින් පුළුවන් ඒ මිනිහව ගෙදර යවන්න. මහජන මතය හරි ප්‍රබලයි. ඒකට අපි! රෙදි ඇඳගෙන හෙළුවෙන් යනවා. කවුරුත් හුරේ දානවා මිසක් මේ යකා හොරෙක් නේද කියල කියන්නේ නැහැ.