IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘අධිකරණ ඇමති වගකීම් හරියට කළ යුතුයි‘

(තරිඳු ජයවර්ධන)

රටේ අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටු කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

වංචා දූෂණ පරීක්ෂණ 88ක් අවසන් කර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇතත් ඉන් නඩු පවරා ඇත්තේ නඩු 15කට පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

ප්‍රශ්න ඇත්තේ පොලිසියේ නොවන බවද ප්‍රශ්නය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කීවේ මහජන පුස්තකාලයේ පැවැත්වෙන ව්‍යවස්ථාව ගැන සම්මන්ත්‍රණයක් අමතමිනි.



අදහස් (21)

‘අධිකරණ ඇමති වගකීම් හරියට කළ යුතුයි‘

raveendra Thursday, 03 August 2017 12:40 PM

මේ හාදයගෙ මුනෙනුත් පේනවා හරිම අවංක " මහත්තයෙක් "කියල .මෙයාල නේද කෝප් වාර්තාවට අනං මනං ලිව්වේ .

:       905       1029

චන්ද්‍ර Thursday, 03 August 2017 01:00 PM

හරි හරි. අනෙක් අයගේ වගකීම ඉටුවෙන හැටි අපි දන්නවා.

:       0       109

de silva berlin Thursday, 03 August 2017 01:25 PM

කොමිසමේදී බොරු ඇද බෑවානම් කරුණාකර පාර්ලිමේන්තුවෙන් නෙරපා දමන්න. එජාපෙ මේ අවනම්බුවෙන් ගැලවෙන්න ඕනේ නම්, මොහුව ඉවත්කර ඡන්දය දෙන්න.

:       25       203

Hafeel Thursday, 03 August 2017 01:54 PM

ඇමැතිතුමනි, නිකන් කටින් විතරක් කියලා මදි.. රංජන්, පාලිතලත් එක්ක සටනට බහින්න. නැතිනම් ඊ ළඟ ඡන්දයේදී උත්තර ලැබේවි!!!

:       1       224

sarath Thursday, 03 August 2017 02:30 PM

බණ්ඩාරගම පැත්තේ කුඹුර ඉඩම් ගොඩකරලා දාන්නේ යහපාලකයෙක් හින්දා වෙන්න ඇති...

:       34       367

vipulaFriday, 04 August 2017 02:27 AM

සරත් හරියටම හරි බණ්ඩාරගම සිට හොරණ දක්වා මාර්ගය දෙපස වගාකරන කුඹුරු අක්කර සෑහෙන ප්‍රමාණයක් ගොඩ කරලා තියෙනවා. පරිසරභාර අපේ ජනාධිපතිතුමා මේවා දැනගන්න පත්තරේ පලවුණෙත් නැහැ. පස්කඳු කප කපා කුඹුරු ගොඩකරන එක නවත්වන්න කටයුතු කරන්න. කවුරු කවුරුත් තමන්ගේ වගකීම හරිහැටි සිදු නොකරන බව පැහැදිලියි.

:       0       31

lusena Thursday, 03 August 2017 03:07 PM

ඕකටත් ෆුට් නෝට් එකක් දමන්න. විජේදාස මැතිතුමාට කියන්න. බැඳුම්කර කොමිසමේ ඔයාලාට ලැබුණු සන්තෝසම් එළිවෙනකන් අපි බලාගෙන ඉඳිමු.

:       47       689

SARAFriday, 04 August 2017 04:05 AM

මෙයා හොඳට හිටිය මහත්තයෙක්.

:       9       0

Lal Thursday, 03 August 2017 03:10 PM

අන්න එක්කෙනෙක් ප්‍රසිද්ධියේම මහා බැංකුව මංකොල්ලකාලා. සිය වගකීම් හරි හැටි ඉටුකරනවා නම් ඒ ගැනත් හොයලා බලන්න. මොකද ඒ වංචාව රටේ ආර්ථිකයට තදින්ම බලපානවා.

:       52       334

Roshan Thursday, 03 August 2017 03:21 PM

මෙතුමාත් බැඳුම්කරයෙන් වාසි ලැබුණු කෙනෙක් කියලා ෆේස්බුක් එකේ තිබුණා.

:       112       730

raveendraThursday, 03 August 2017 05:43 PM

මේ සියලුදෙනාම මහජන සේවකයන් බැවින් "මෙතුමා, අර තුමා, එතුමා" යන්න අවශ්‍ය නැත. මෙය කිසිවකුට අපහාසයක් නොව. අපි කිසිකෙනෙක් ඉල්ලීම් කරලා තියනවද මේ අයට අපි වෙනුවෙන් චන්ද අපේක්ෂයෙක් වෙන්න කියල?? නැහැ. මේගොලෝ බලෙන් චන්දෙ ඉල්ලන්නේ වරප්‍රසාද ටික ගන්න හැර ජනතාවට සේවය කිරීමට නොවන බව අපි හැමෝම දන්නා කරුණකි. එබැවින් මේ අයට මෙතුමා, අර තුමා, එතුමා යන වැදගත් වචන අවශ්‍ය නැත. අප එම වචන වලට නිගාකිරිම සුදුසු නැත. මේ අයට වඩාත් සුදුසුම වචනය " මහත්තයා" බව කාරුණිකව සලකන්න.

:       0       49

සෙනෙවි Thursday, 03 August 2017 04:08 PM

මේ අර බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හරියට කළ ෆුට් නෝට් කල්ලියෙන් නේද?

:       0       10

chandradeva Thursday, 03 August 2017 05:22 PM

ඔබ හරි

:       136       263

PA-RA Friday, 04 August 2017 02:06 AM

අධිකරණ ඇමැතිතුමෝ, පුංචි ප්‍රශ්නයක් අහන්නම්!!! කවුද එතකොට දැන් දරුණුම හොරා?

:       0       7

සමන්ත Friday, 04 August 2017 02:29 AM

මූණ බලලා අවංකකම කියන්න තරම් ඔහේලා දක්ෂ වුණ හින්දා තමයි කලින් නායකයෝ මුළු රටම විකුණන් කාලා විනාශ කරලා ගියේ. අපිව අවුස්සගන්න එපා. අවංක හින්දා තමයි කතා කරන්නේ. පුළුවන් නම් නෑ..., කියලා ඔප්පු කරන්නකෝ.

:       117       2

rohana Friday, 04 August 2017 03:58 AM

අධිකරණය මන්දගාමී. අධිකරණ ඇමතිවරයාට කිසිදු උවමනාවක් නැත වේගවත් කිරීමට.

:       30       3

tony-maharagama Friday, 04 August 2017 05:36 AM

ජනපතිතුමාට අනීවාර්යයෙන්ම තීරණයක් ගන්න වෙනවා

:       0       1

Shan Friday, 04 August 2017 06:49 AM

විජේදාස මහතාගේ නොහැකියාව අලුත් දෙයක් නෙමෙයි.

:       15       1

dhamneth Friday, 04 August 2017 06:52 AM

මම හිතනවා අධිකරණ ඇමති විජේදාස මහතාට ආචාර්ය උපාධියක් තියෙන්නේ නීතිය සම්බන්ධව කියා. එ්නිසා ඒ මහතාගේ දැනුම හා අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන නඩු ප්‍රමාදවීම් වැලක්වීමට ක්‍රියාදාමයක් සකස් කරනවා නම් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක මහතුන්වගේ ඉතිහාස ගතවෙනවා. දශක ගණනාවක සිට බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මේගැන කතාකරනවා. ජනතාවත් හැමදාම මැසිවිලි නගනවා. මේක ඔබතුමාට හොඳ අවස්ථාවක් ඉතිහාස ගතවන වැඩක් කරන්න.

:       14       0

CHOOTY Friday, 04 August 2017 09:18 AM

අධිකරණ ඇමතිවරයා ඉවත් කරදමා වහාම හොරු නීතිය ඉදිරියට ගේන්න.

:       28       0

vipulaFriday, 04 August 2017 10:02 AM

චුට්ටේ ඉන්නේ ලංකාවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 227 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 401 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1016 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 152 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 211 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 180 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 34 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site