ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්කුනීය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය. 29 November 2023
අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක් ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. 01 November 2023
'අමු' ප්‍රසංගයෙන් යොවුන් රඟහල විචිත්‍රවත් වෙයි මේ දිනවල නිතර කණට ඇහෙන කාගේත් තොල් අඟ මිමිණෙන ‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ‘ ‘පිට කවරේ’ අමු ගීතයෙන් තාරුණ්‍ය වසඟයට ගෙන සිටින සංජීව් ලොන්ලියන්ස්ගේ ‘අමු’ ගී ප්‍රසංගයක් පසුගියදා මහරගම තරුණ සේවාසභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. 03 October 2023
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි. 22 September 2023
ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (8) පස්වරුවෙි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි . 08 September 2023
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග කීපයකට සහභාගී වීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 30 August 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ. 24 August 2023
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි 08 August 2023
රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’ දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ ’’පත්තර මල්ලී’’ වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති විශේෂ සමරු වැඩසටහන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) සවස පැවැත්විණි. 25 July 2023
සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය. 25 July 2023
පැරා ඔලිම්පික් ශූරයින් කටුනායකට ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද(19 ) කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 19 July 2023
ශ්‍රී ලංකාව සහාය දිවීමෙන් රන් පදක්කමක් දිනයි තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (16) පස්වරුවේ සමත් වූහ. 16 July 2023
රජිනි කාන්ත් මෙරටට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (14) දින දහවල් 11.30ට පැමිණ තිබුණි. 14 July 2023
අපරාජිත සිංහ පැටවු යළි මෙරටට සිම්බාබ්වේ හී දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (11) රාත්‍රීයේ පැමිණියහ . 11 July 2023
මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’ගේ ගුවන් ගමන ලෝක ගුවන් ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථවක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. 27 June 2023
සූර්යා හඳුන්කූරු ’ගුත්තිල’ සිනමා පටය සමග අත්වැල් බැඳගනී ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනූ ’සන් මැච් සමාගම’ නිෂ්පාදනය කරන සූර්යා සුවඳකූරු, මෙරට නිර්මාණය වූ සුවිශේෂී සිනමා සිත්තමක් වන ගුත්තිල සිනමා පටය සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ. 26 June 2023
පියවරුන්ගේ දිනයදා ලොව පුරා සිටින පියවරුන් පවුලට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් තම දරුවන් විසින් සිහිපත් කරනු ලබන පියවරුන්ගේ දිනය අදයි. 18 June 2023
ෂිපා ෂාඕ නායක හිමියන් ඇගයීමේ අභිනන්දන උළෙලින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින සිංගප්පූරුවේ බුඩිස්ට් තෘත් රිලිජික් විහාරයේ සහ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරයේ විහාරාධිපති ෂිපා ෂාඕ නායක හිමියන් ඇගයීමේ අභිනන්දන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (11) පස්වරුවේ පැවැත්විණ. 11 June 2023
මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 02 June 2023
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ කෙරිණි. 02 June 2023
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිගේ 81 වැනි ජන්ම සංවත්සරය අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අසූඑක් වැනි ජන්ම සංවත්සරය ඊයේ (28) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්විණි. 29 May 2023
බොන්සායි පැල ප්‍රදර්ශනය ශ්‍රී ලංකා බොන්සායි සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ජීවමාන රූප නම් පිළිබිඹු’’ බොන්සායි ශාක ප්‍රදර්ශනය කොළඹ 07, ජාත්‍යන්තර කාන්තා ජාත්‍යන්තර සමාජයේදී පසුගියදා පැවැත්විය. 15 May 2023
තැන තැන තොරණ:බැතිමතුන්ගෙන් කොළඹ පිරේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරමින් රටපුරා වෙහෙර විහාරස්ථාන වෙසක් සැරසිලිවලින් අලංකාර විය. 06 May 2023
කැලණිය රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරෙයි වෙසත් පෝය දින වන අද (5) කැලණිය රජමහා විහාරයට බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පැමිණ සිටියහ. 05 May 2023
ජවිපෙ මැයි දින රැළියෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ කම්කරු දින රැළිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී අද සවස පැවැත්විණි. 01 May 2023
උත්තර ලංකා සභාගයේ මැයි රැළිය උත්තර ලංකා සභාගයේ පළමු මැයි රැළිය එහි ජාතික සංවිධායක ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාර්ක පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි. 01 May 2023
සජබ මැයි පෙළපාලිය ගමන් අරඹයි “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 01 May 2023
එජාප මැයි දින උළෙල ඇරඹේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි. 01 May 2023
වෙරළ රකින වැඩකරු CATVs ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ප්‍රහාරක සර්ව භූමි ප්‍රවාහන රථ තුනක් (CATV) ඊයේ (27) පස්වරුවේ ප්රදානය කරන ලදී. 28 April 2023
නුවරඑළියේ ජංගම සේවයක් නුවරඑළිය ගෝනපිටිය වත්ත, එළමුල්ල වත්ත, හයිෆොරස්ට් යන වතු වල පදිංචි දමිළ ජනතාව මූලික කරගෙන ජංගම සේවයක් පසුගිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ගෝනකැලේ භාරතී දමිළ විද්‍යාලයේ දී පැවැත්විණි 25 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026